ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට එතුමා 77 හැවිරිදි වියේ පසු වුණා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වනවා.

Read more

Local News