ජනාධිපතිවරයෙන් පස්සේ පළවෙනි සතියෙම පොහොට්ටුව සන්ධානයේ ගිවිසුම කඩ කළා – හිටපු ජනපති මෛත්‍රී කියයි

Share

ජනාධිපතිවරණයෙන් පසු පළමු සතියෙම පොහොට්ටු සන්ධානයේ ගිවිසුම කඩ කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එමෙන්ම පොහොට්ටු සන්ධානයේ ගිවිසුමේ ඇති කිසිවක් මේ වන තෙක් ඉටු කර නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

ආණ්ඩුව තමන්ට සැලකුවේ කරපිංචා න්‍යායට අනුව බවට ද හිටපු ජනාධිපතිවරයා චෝදනා කරනවා.

ඒ ලංකා නිදහස් පක්ෂයේ මාතර දිසා සමුළුවට එක්වෙමින්.

Read more

Local News