පාසල්වල සියලුම ශ්‍රේණි අද සිට සාමාන්‍ය පරිදි

Share

පාසල්වල සියලු ශ්‍රේණි අද සිට සාමාන්‍ය පරිදි විවෘත වෙයි.

හැකිතාක් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පාසල් වෙත පැමිණෙන ලෙසයි, අධ්‍යාපන බලධාරීන් සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Read more

Local News