ඉදිරියේ දී වී මෝල් ක්‍රියාත්මක කිරීමට වී නොමැති වේවි – සහල් නිෂ්පාදකයින්ගෙන් චෝදනා

Share

පොහොර අර්බුදය නිසා ඉදිරියේ දී වී මෝල් හිමියන්ට කොටන්න වී නැති වන තත්ත්වයක් උදා වී ඇති බව සහල් නිෂ්පාදකයින් පවසනවා.

පොහොර අර්බුදයට විසඳුම් ඉල්ලා රටපුරා ආරම්භ වූ අරගල ද තවමත් අවසන් නැහැ.

මේ අතර කාබනික පොහොර යොදා සිදු කළ වී වගාවක අස්වනු නෙලීමට ගොවීන් සූදානම් වන තොරතුරු ද අද අපට වාර්තා වුණා.

Read more

Local News