අනතුරු රැසක් සිදු වුවද ගෑස් සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම තවමත් ප්‍රමාදයි

Share

මේ දිනවල ගෑස් සමාගම් දෙකම ධාරිතාවය වැඩි කරමින් ගෑස් නිකුත් කරමින් සිටිනවා.

ඇත්තට ම දැන් වෙළඳපොළට නිකුත් වෙන්නේ ප්‍රමිතිගත ගෑස්ද?

මේ ප්‍රශ්නය අහන්න වෙන්නේ ප්‍රමිතිගත බව කියන ගෑස් ආශ්‍රිතව ද පිපිරිමි සහ ගිනිගැනීම් වාර්තා වන නිසයි.

රටේ ජනතාව හිතාමතා ම රවට්ටපු අදාළ සමාගම් නිලධාරීන් නීතිය ඉදිරියට ගේන්නේ නැත්තේ ඇයි?

අද එය රටටම ප්‍රශ්නයක්.

Read more

Local News