වරාය නගරයේ මහජන මංතීරුව අද සිට ජනතාවට

Share

කොළඹ වරාය නගරයේ මහජන මංතීරුව අද සිට දිනපතා ජනතාව සඳහා විවෘතව පවතිනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුමෙන් ජනතාවට ඇතුළු විය හැකියි.

වාහන භාවිතා නොකර එහි මීටර් 500 ක පමණ දුරක් ජනතාවට ගමන් කළ හැකියි.

Read more

Local News