Home දේශීය පුවත් ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ සාකච්ඡා ඇරඹේ

ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ සාකච්ඡා ඇරඹේ

0
ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ සාකච්ඡා ඇරඹේ

ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ලබා දීමට අදාළ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගෑස් සමාගම්, පාරිභෝගික සේවා අධිකාරිය සහ ගෑස් පිපිරීම්වලින් හානි සිදු වූ පුද්ගලයින් කිහිපදෙනෙකු ද මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here