රටේ ජනතාවගේ ජීවිත කඩාකප්පල් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි

Share

වත්මන් රජය බලයට පත් වූ දා සිට රටේ ජනතාවගේ ජීවිත කඩාකප්පල් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මන්නාරම මාන්තිව් ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

Read more

Local News