ආසාදිතයින් 461ක්

Share

ඊයේ (10) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 461ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඉන් 05 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 592,128ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News