කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද වන විට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමකට ලක්ව තිබෙනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Share

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භ කිරීම සහ ඊට සමඟාමීව විශ්වවිද්‍යාලයේ නව පිවිසුම් සංකීර්ණය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) සිදු කෙරුණා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද වන විට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ එම විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

Read more

Local News