ආසාදිතයින් 538ක්

Share

අද (12) දිනයේ කොවිඩ් ආසාදිතයින් 538 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 572,726ක් දක්වා ඉහළ ගොස් තිබේනවා .

Read more

Local News