කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

Share

මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කේෂ්ත්‍රය දිරිගැන්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබා දෙන බව එහි උප සභාපති ෂික්සන් චෙන් මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී උප සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Read more

Local News