නාවලපිටියෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙක්

Share

නාවලපිටිය නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාර් බලප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙකු හමු වී තිබෙනවා.

ඔහු ඉන්දියානු ජාතිකයෙකු බවයි. සෞඛ්‍ය අංශ තහවුරු කලේ.

එම ආසාදිතයා අවසන් වරට උගන්ඩාවේ සිට මෙරටට පැමිණ ඇති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Read more

Local News