කාදිනල් හිමිගේ චෝදනා පොලීසිය ප්‍රතික්ෂේප කරයි

Share

කොළඹ අගදරගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගියදා සිදු කරන ලද ප්‍රකාශයන් මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

පසුගියදා කාදිනල් හිමියන් Zoom තාක්ෂණය ඔස්සේ පැවති වැඩසටහනක දී සිදු කළ ප්‍රකාශයන්ට පිළිතුරු ලබා දෙමින් පොලිස් මූලස්ථානය මේ බව ප්‍රකාශ කර තිබුණා.

Read more

Local News