යහපාලන ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයින් තමන්ට රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට ඉඩ ලබා දුන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
යහපාලන රජයේ හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අද ඊට පිළිතුරු ලබා දුන්නා. යහපාලන ආණ්ඩුව විනාශ කලේ හිටපු ජනාධිපතිවරයා බවටයි ඔවුන් චෝදනා කලේ.



