අද දිනයේ විදුලිය කප්පාදු නොකරන බව විදුලිබල මණ්ඩලය පවසයි

Share

කැළණි තිස්ස බලාගාරයේ බිඳ වැටුණ විදුලි ජනන යන්ත්‍රය මේ වන විට යථාතත්වයට පත් කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ හේතුවෙන් අද දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි විදුලි බල මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ.

Read more

Local News