ඉදිරි මාස 06 ක කාලය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් සෞඛ්‍ය ඇමති ඉල්ලයි

Share

ඉදිරි මාස 06 ක කාලය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට කොවිඩ් දෙවන මාත්‍රාව ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරන බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා.

Read more

Local News