ආසාදිතයින් 159ක් සුවය ලබයි

Share

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගත් 159 දෙනෙකු අද (12) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,519ක් දක්වා ඉහළගොස් ඇත.

Read more

Local News