කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදි කිරීම් ඇරඹේ

Share

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු අද ආරම්භ කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Read more

Local News