ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට

Share

ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට පත්ව ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ අතර වයස අවුරුදු 16 ත් 19 ත් අතර ළමුන්ට කොවිඩ් දෙවන මාත්‍රාව ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා.

පාසල් ළමුන්ට කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා දීමට දෙමාපියන් බිය නොවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ.

Read more

Local News