කාබනික පොහොර වැඩසටහන මෙතරම් රට තුළ අසාර්ථක වූයේ බල අරගලයේ ප්‍රතිඵලයක් නිසා – පුජ්‍ය අතුරලියේ රතන හිමි

Share

කාබනික පොහොර වැඩසටහන මෙතරම් රට තුළ අසාර්ථක වූයේ බල අරගලයේ ප්‍රතිඵලයක් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

මෙම වැඩසටහන හරහා ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය වැඩි වෙනු ඇති බවට ඇතැමුන් සැක කළ බවත් ඒ හේතුවෙන් ඇතැමුන් එය අසාර්ථක කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.

Read more

Local News