ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිට්‍රෝ ගෑස් සමාගම් පරිශ්‍රයේ සංචාරයක

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් සමාගම් පරිශ්‍රයේ සංචාරයක වී ඇත.

ජනාධිපතිවරයා එහිදී සමාගමේ ඉහළ නිලධාරීන් සමඟද සාකච්ඡා කරමින් සිටි බවටයි තොරතුරු වන්නේ.

Read more

Local News