දින දහසක් ‌ගෙවුණද, තවමත් නොවිසදුනු පාස්කු ප්‍රහාරය

Share

පාස්කු ප්‍රහාරය සිදු වී අදට දින 1000ක් සම්පූර්ණ වනවා.

200කට වැඩි සංඛ්‍යාවකට ජීවිත මෙම ප්‍රහාරයෙන් අහිමි වුණා.

අදත් ඊට යුක්තිය ඉල්ලා හඬා වැටෙන මිනිසුන්ගේ දුක් වේදනා හිත් පිත් ඇති මිනිසුන්ගේ හදවත්වලට දැනෙනවා.

Read more

Local News