ඉන්දුනීසියා මුහුදේ භූ කම්පනයක්

Share

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රභලත්වයක් සටහන් කර තිබුණු බව වර්තා වනවා.

භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසනවා.

.

Read more

Local News