ආසාදිතයින් 677ක්

ආසාදිතයින්

ඊයේ (14) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 677ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 594,996ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.