මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේග මාර්ගයේ අද දහවල් තෙක් ගාස්තු අය නොකෙරේ

Share

කොළඹ, නුවර යාකෙරෙන මධ්‍යම අධිවේග මාර්ගයේ ඊයේ (15) අලුතින් විවෘත වූ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඊයේ රාත්‍රී 12 සිට අද (16)
දහවල් 12 දක්වා අයකිරීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අනුමැතිය ලත් වාහන සඳහා පමණක් එලෙස එම මාර්ගය භාවිත කළ හැකිය.

Read more

Local News