රට තුළ ඔමික්‍රෝන් හා ඩෙල්ටා රැල්ලක් ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
ඒ අනුව ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්කේන මහත්මිය ප්‍රකාශ කලේ.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් වී. ආනන්ද සංගර් මහතාට ද කොවිඞ් වෛරසය ආසාදනය වී තිබෙනවා.



