මහ කන්නයේ වී අස්වැන්නේ පැහැදිලි අඩුවක්

Share

මහ කන්නයේ අස්වනු නෙලීම දැන් ආරම්භ වෙලා.

කාබනික, රසායනික කඹ ඇදිල්ල නිසා රටේ මිනිස්සුන්ගේ බඩේ ගින්දර නිවන්න සහල් පිට රටින් ගෙන්වන තැනට අද පත්වෙලා.

ඒ හිතපු තරම් අස්වැන්නක් වී වගාවෙන් ලැබිච්ච නැති නිසයි.

Read more

Local News