සති අන්තයේ සංචාරය කළ අයට ශ්වසන රෝගී තත්ත්වයක් ඇති වුණොත් ඉක්මණින් ප්‍රතිකාර ගන්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

Share

දීර්ඝ සති අන්තයේ විවිධ සංචාරවල හා පුද්ගලයින් වැඩි වශයෙන් එක් රැස්වන ස්ථානවල රැඳී සිටි පුද්ගලයින්ට උණ හෝ ශ්වසන රෝගී තත්ත්වයන් නිරීක්ෂණය වන්නේ, නම් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

Read more

Local News