කැලණිතිස්ස බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා දමයි

Share

කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා දමා තිබේ.

ඉන්ධන නොමැතිවිම හේතුවෙන් එම ජනන යන්ත්‍රය තාවකාලිකව නවතා දමා ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන ජනන යන්ත්‍රයක් එලෙස නවතා දමා ඇති බව වාර්තා වෙයි.

Read more

Local News