කුමන අර්බුද තිබුණත් විදෙස් ණය ගෙවීම් නිසි කලට සිදු කරනවා – මහ බැංකු අධිපති

Share

කල් පිරෙන විදේශ ස්වෛරීත්ව බැදුම්කර සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක ගෙවීමක් සිදු කල බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

කුමන අර්බුද තිබුණත් විදෙස් ණය සඳහා ගෙවිය යුතු සියලු ගෙවීම් නිසි කලට සිදු කරන බවයි මහා බැංකු අධිපතිවරයා තවදුරත් ප්‍රකාශ කලේ.

Read more

Local News