කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි ඇති ජනන යන්ත්ර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.
Share

Read more