ලිට්‍රෝ සමාගම කෝප් කමිටුව හමුවට ගෙන ඒමට නොහැකි වුණා – සුසිල් ප්‍රේමජයන්ත්

Share

අර්බුද ගණනාවකට මුහුණ දී ඇති ලිට්‍රෝ සමාගම කෝප් කමිටුව හමුවට ගෙන ඒමට නොහැකි වූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

ඒ කාගේ බලපෑමක් මතද යන්න කිව නොහැකි බවයි ඔහු පවසන්නේ.

ගෑස් අර්බුදයට සම්බන්ධ සියලු වැරදි කරුවන්ට නීතියෙන් දඬුවම් හිමි විය යුතු බවයි සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News