බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියට අදාලව විශ්‍රාමික වෛද්‍ය අධිකාරි වරයෙක් අත්අඩංගුවට

Share

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී සොයා ගත් අත් බෝම්බය සම්බන්ධ සිද්ධියට අදාළව විශ්‍රාමික වෛද්‍යවරයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එම වෛද්‍යවරයාගේ නිවසේ තිබී ගිනි අවි සහ ආයුධ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News