පෙබරවාරි මැද වන විට ඔමික්‍රෝන් උත්සන්න විය හැකියි – රිජ්වේ ළමා රෝහලට එන කොවිඩ් දරුවන් ප්‍රමාණයත් ඉහළට

Share

රිජ්වේ ආර්ය ළමා රෝහලට පැමිණෙන කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩිවීමක් පවතින බව වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා.

මීට පෙර සතියකට වාර්තා වූ කොවිඩ් රෝගී දරුවන් දැන් දිනක් තුළ හමුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News