පරිසරය විනාශ කිරීමේ ක්‍රියාවලියට ඇතැම් දේශපාලනඥයින්ගේ සහය ලැබෙනවා – හිටපු ජනාධිපති මෛත්‍රී කියයි

Share

පරිසරය විනාශ කිරීමේ ක්‍රියාවලියට ඇතැම් දේශපාලනඥයින්ගේ සහය ලැබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා.

ඒ කොළඹ පැවති සංස්කෘතික පරිසර ආරක්ෂන සංවිධානය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කරන ලද සම්මාන උළෙලකට සහභාගී වෙමින්

Read more

Local News