පිටරටින් හාල් ආනයනය කලත්, වී මිල බැස්සත් වී කිලෝව රුපියල් 75 කට ගන්නවා – ඇමති මහින්දානන්ද කියයි

Share

මහ කන්නයේ දී වගා කටයුතු සිදු කර බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.


මේ වන විට ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 40,000 ක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කලේ.


මේ අතර අද සිට ගොවියන්ගෙන් වී කිලෝවක් රුපියල් 75 ක මුදලකට ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Read more

Local News