බටහිර අප්‍රිකාවේ බුර්කිනා ෆාසෝහි හමුදාව රාජ්‍ය බලය අතට ගනියි January 25, 2022 Facebook Twitter Pinterest WhatsApp බටහිර අප්‍රිකාවේ බර්කිනා ෆාසෝහි ජනාධිපතිවරයා වන රෝච් කබොරේ එරට හමුදා භාරයට ගෙන තිබෙනවා. පවතින ඉස්ලාම් අන්තවාදීන් පාලනය කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි එරට හමුදාව චෝදනා කරන්නේ.