ආසාදිතයින් 216ක් සුවය ලබයි

සුවය

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 216 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළා.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 576,540ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.