ආසාදිතයින් 216ක් සුවය ලබයි January 25, 2022 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 216 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළා. ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 576,540ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.