ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය බලශක්ති අමාත්‍යතුමන් හමුවෙයි

Share

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 61ක කළමනාකරණය හිමිවන ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ ( Trinco Terminal Ltd ) අධ්‍යක්ෂක මණ්ඩලය හා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අතර හමුවක් 2022.01.25 වන අඟහරුවාදා පැවැත්විණි.

Read more

Local News