ඉන්දීය ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය

Share

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 18 දෙනෙකු මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

එම සංචිතය සඳහා භානුක රාජපක්ෂ ඇතුළත් නොවීම විශේෂත්වයක්.

මෙම තරගාවලියේ පළමු පන්දුවාර විස්ස තරගය පෙබරවාරි මස 24වැනිදා ආරම්භ වීමට නියමිත අතර, තරග තුනකින් සමන්විත වනවා.

අදාළ නිවේදනය පහතින්,

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ - Sathmina

Read more

Local News