කොවිඩ් ආසාදිතයන් 900 සීමාව ඉක්මවයි

Share

ඊයේ (27) දිනයේ නැවතත් දෛනික කොවිඩ් ආසාදිතයන් 900 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 977 ක් වාර්තා වුණා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 644,060 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News