මම භාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන රටක් – හිටපු ජනපති මෛත්‍රී කියයි

Share

රට තුළ මතුව ඇති ගැටලුකාරි තත්ත්වයට පක්ෂ පාට භේදයෙන් තොරව සියලු පාර්ශ්වයන් එක වේදිකාවකට පැමිණිය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

තමන් විසින් භාරදුන්නේ ප්‍රශ්න නොමැති ලස්සන රටක් බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

තමාගේ කාලයේ යම් ප්‍රශ්න තිබුනත් ජනතාවගේ ජීවිතය අද වැනි තත්ත්වයට පත්ව නොතිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News