අනුර වංචාවයි දුෂණයෙනුයි තොර පාලනයක් හදන්න සූදානම්

Share

වංචාවෙන් දුෂණයෙන් තොර පාලනයක් ජාතික ජනබලවේගයේ ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන නැති සෑම අපරාදයක් පිටුපසම දේශපාලන බලපෑමක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී.

Read more

Local News