Home දේශීය පුවත් බවුසර් රථ හිමිකරුවන් වර්ජනය අත්හිටුවයි

බවුසර් රථ හිමිකරුවන් වර්ජනය අත්හිටුවයි

0
බවුසර් රථ හිමිකරුවන් වර්ජනය අත්හිටුවයි

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කිරීමට ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here