ඩෙංගු රෝගීන් සීඝ්‍ර ලෙස ඉහළට

Share

දිවයින පුරා ඩෙංගු රෝගය යළිත් සීඝ්‍ර ලෙස වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

ගතවූ සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 733 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 733 දෙනෙකු හඳුනාගෙන ඇත.

Read more

Local News