ඩොලරයේ අගය තවත් ඉහළට

ඩොලරය

අද (28) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 299.00 ක් ලෙසින් දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද දින සටහන් කර තිබූ ආකාරය පහතින්,

ලංකා බැංකුව – රු. 299.00

මහජන බැංකුව – රු.298.99

සම්පත් බැංකුව – රු. 299.00

HNB – රු. 299.00

අමානා බැංකුව – රු. 299.00