අති විශේෂ ගැසට් නිවේදනයක්

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 කට පැනවූ ආනයනය සීමා කාලය තවදුරටත් දිර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.