ගාලු මුවදොර විරෝධයට දින 5යි April 13, 2022 ගාලු මුවදොර විරෝධතාවය අඛණ්ඩව පස්වන දිනටත් ක්‍රියාත්මකයි. තාවකාලික කූඩාරම්වල සිටිමින් විරෝධතාකරුවන් රජයට එරෙහිව දිගින් දිගටම විරෝධතාවයේ යෙදී සිටිනවා. එසේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා විරෝධතාවයේ යෙදී සිටින පිරිසට සාකච්ඡාවක් සදහා ඇරයුම් කර තිබේ.