ලිට්‍රෝ අද සිට දින 5 ක් වැසෙයි

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කෙරවලපිටිය, මුතුරාජවෙල පිහිටි ගෑස් ගබඩා පර්යන්තයේ කටයුතු දින 5ක කාලයක් වසා දැමීමට තීරණය කර ඇත.

එළඹෙන 17 වන දින දක්වා මෙලෙස ගෑස් ගබඩා පර්යන්තය වසා තැබෙන බවයි එම සමාගම සඳහන් කළේ.

Previous article‘දේශපාලනය සහ ආර්ථිකය ස්ථාවර කරන්න බැරි ජනාධිපතිවරයා නිසයි’ – විජේදාස රාජපක්ෂගේ ඉල්ලීම
Next articleරත්නපුරේ ඉන්ධන පෝලිමක පොලීසියෙන් කළ අපූරු ක්‍රියාව